Published by Starad 17 Jul 13:09 pm Horana, Kalutara





හොරණ, ඉළිඹ
රත්නපුර, පානදුර පාරට මුහුණලා අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට.
වට තාප්ප බැද රෝල ගේට්ටු දමා ඇත.
සියලු නාගරික පහසුකම් සපිරි නිවසකි.
ගෙවත්තේ අඹ ගසක් හා බෙලි ගසක් වවා ඇත.
හොරණ නගරයට 3km.