Published by Starad 10 Jun 13:07 pm Horana, Kalutara





හොරණ නගරයේ ප්රධාන බස් නැවතුම්පළට ඇවිදින දුරින් අංග සම්පූර්ණ නව නිවසක් ඉක්මනින් විකිණීමට.
(හොරණ උඩවත්ත පාරට යාබදව)
කාමර 03. AC 02, Non AC 01
උණුවතුර සහිත බාත්රූම් 01
පිටතින් සේවක වැසිකිළි 01
පිරිසිදු ඔප්පු
වාහන නවතා තැබීමේ පහසුකම්