Published by Dilshan Madhuranga 23 Oct 23:40 pm Bandaragama, Kalutara



අඩක් නිමකරන ලද පර්චස් 25 ක දෙමහල් නිවස. බණ්ඩාරගම නගරයට හා ගලනිගම අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුර. හොරණ නගරයට විනාඩි 10ක දුර. විදුලිය හා ජලය පහසකම් ඇත. නිරවුල් ඔප්පු. නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.මිල ගණන් සාකච්ඡා කර ගත හැක.