Published by Lanka Advertising 07 Sep 16:12 pm Baddegama, Galle





පර්චස් 11ක නිවස සහිත ඉඩම විකිණීමට ඇත.නිරවුල් ඔප්පු,නිදනකාමර 3යි,කෑම කාමරය,සාලය,නාන කාමරය සහ කුස්සිය.විදුලිය,ළිං ජලය ඇත.බද්දේගම හික්කඩුව ප්‍රධාන මාර්ගයට 03KM,ගාල්ල ඇල්පිටිය ප්‍රධාන මාර්ගයට 2.5KM.බද්දේගම අදිවේගී පිවිසුමට විනාඩි 10.බද්දේගම අම්පේගම අතර ඇත.අපේක්ශිත මිල රු.2800,000කි.නිවෙස් 2ක් ඇත විකිනීමට.