House For Sale

Published by Admaster 02 Jul 10:53 am Nattandiya, Puttalam

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 16,500,000

පුත්තලම නගරයෙන් වටිනා දෙමහල් නිවසක් විකිණීමට

මාරවිල සහ නාත්තන්ඩියට මැදිව.
මූන්ලයිට් හොටල් එක අසල
ඉඩමේ සිට ප්‍රධාන පාරට 100M
දුම්රියපොළට 900M
පර්චස් 10
පහල මහල අංග සංපුර්ණව නිමකර ඇත.

( AC )නිදන කාමර 2 යි
නාන කාමරය
මුලුතැන්ගෙය
සාලට
වැරෙන්ඩාව

වටෙටම තාප්ප ගේට්ටු දමා ඇත.
මිදුල අලංකාරව සකසා ඇත.
CCTV System සවිකර ඇත.

ජලට, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 165 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0761514179

Contact

Houses
Beds: 2
Baths: 1
Land Size: 10 perches
House size: 3,000 sqft
Address: Puttalam
For Sell
Puttalam, Nattandiya
Save ad as favorite