House For Sale

Published by Admaster 15 Mar 13:36 pm Akuressa, Matara

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 31,000,000

ආදායම් ලාබී තේ,ගම්මිරිස්,පොල් ඉඩමක් සමඟ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට අඩුවට

අකුරැස්ස කඹුරුපිටිය මැදිව විල්පිට කුරුදු වත්ත, ලියනගේ වත්ත.

ඉඩමට මායිම්ව වැව පිහිටා ඇත. හොටලයකට ඉතාමත් සුදුසුය.

ඉඩමේ ප්‍රමාණය පර්චස් 175 යි

නිවසේ
නිදන කාමර 4 යි
මුලුතැන්ගෙය
නාන කාමරය
කෑම කාමරය
ගැරෙජ් එක
ගබඩා කාමරය

ඉඩමේ සිට අකුරැස්ස කඹුරුපිටිය ප්‍රධාන පාරට 500M
නිල්වලා විද්‍යාපීටයට 500M
විල්පිට මහ විද්‍යාලයට 1.5 Km

පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

මිල කොටී 3.10 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් හිමිකරු
0717075419
0763054262

Contact

Houses
Beds: 4
Baths: 1
Land Size: 175 perches
House size: 3,000 sqft
Address: Vilpita, Kuruduwatta
For Sell
Matara, Akuressa
Save ad as favorite