House For Sale

Published by Admaster 24 Aug 11:53 am Matara, Matara

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 5,500,000

මාතර නගරයෙන් අංග සංපුර්ණ නිවසක් විකිණීමට

කුරුදුවත්ත මාතර CTB බස් නිවස ඉදිරියෙන් යනවා

ඉඩමේ සිට තංගල්ල මාතර ප්‍රධාන පාරට 1.9 Km.

පර්චස් 10

කුරුදුවත්ත, රයිනෝපුර, දෙවිනුවර.

නිදන කාමර 3 යි
නාන කාමරය
මුලුතැන්ගෙය
CCTV System සවිකර ඇත.

පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් ,බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස විකිණීමට

මිල ලක්ෂ 55 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු +821097371993 ( Whatsapp )

Contact

Houses
Beds: 3
Baths: 1
Land Size: 10 perches
House size: 2,800 sqft
Address: Kuruduwatta, Devinuwara, Matara
For Sell
Matara, Matara
Save ad as favorite