House For Sale

Published by Admaster 16 Jun 11:12 am Matara, Matara

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 35,000,000

අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට

පර්චස් 11 යි
මාතර මුචලින්ද පිරිවන අසල ප්‍රධාන පාරට මුහුණලා

නිදන කාමර 5
නාන කාමර 2
මුලුතැන්ගෙය 2

*පහල මහල*
නිදන කාමර 2
නාන කාමර 1
මුලුතැන්ගෙය පැන්ට්‍රි එක සමග
සාලය
කෑම කාමරය
කාපොර්ච්

*ඉහල මහල*

නිදන කාමරය 2
සාලය
බැල්කනි 2 යි

ඉහල මහල පිටුපසින් ඇනෙක්ස් එක

නිදන කාමර 1
මුලුතැන්ගෙය
නාන කාමර 1
සාලය
බැල්කනි 2 යි

නිවසට සහ ඇනෙක්ස් එකට වෙන වෙනම වරිපනම් අංක, ජලය සහ විදුලිය ඇත.

වටේටම තාප්ප

*බිම්සවි ඔප්පු සහිත*

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

*රාහුල, සුජාතා ප්‍රධාන පාසල් වලට ලකුණු 100 යි*

මිල ලක්ෂ 350 යි


විමසීම හිමිකරු

0774807483 ( Normal Call )
0701472593 ( Whatsapp )

Contact

Houses
Beds: 5
Baths: 2
Land Size: 11 perches
House size: 3,000 sqft
Address: Matara
For Sell
Matara, Matara
Save ad as favorite