Published by Admaster 08 Jun 13:33 pm Matara, Matara
මාතර නගරයෙන් වටිනා නිවසක් සමඟ ඉඩමක් විකිණීමට
රට උලු සිවිලිම් කර පැරණි නිවසක්
පර්චස් 20.5
මාතර වල්පල, 3 වන හරස් පාර.
ඉඩමේ සිට වල්පල හංදියට 50M යි
මාතර හක්මන ප්‍රධාන පාරට 400M යි
මාතර නගරයට සහ මහ රෝහලට 1 Km යි
නිවසේ
නිදන කාමර 3
නාන කාමරය
මුලුතැන්ගෙය
විශාල සාලය
ඉඩම වටකර තාප්ප ගේට්ටු දමා ඇත.
ජලය සහ විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
සමකාමි වැදගත් පුද්ගලයෝ වාසය කරන ප්‍රදේශයකි
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල් ( උසස් බාලිකා විද්‍යාලය, ලීට්ස් ජාත්‍යන්තර පාසල, ඔල්කට් විද්‍යාලය, )
රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස සමඟම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල ලක්ෂ 350 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු 0714213508