Published by Admaster 22 Jan 07:32 am Matara, Matara





කඹුරුපිටිය නගරයෙන් වටිනා නිවසක් විකිණීමට.
කඹුරුපිටිය බැරග්ම්මුල්ල.
ඉඩමේ සිට ප්‍රධාන පාරට 1Km
ඉඩමේ සිට කඹුරුපිටිය නගරයට 3.5Km
පර්චස් 16
නිදන කාමර 2
මුලුතැන්ගෙය
කෑම කාමරට
සාලය
ජලය, විදුලිය
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මුලුමුදල ලක්ෂ 28 යි
බැංකු ණය ලබා ගැනීමට හැකිය.
විමසීම 0779716457