Published by Admaster 15 Jan 11:14 am Kandy, Kandy





මහනුවර දිස්ත්රික්කයෙන් හුක්නස්ගිරිය නගරයෙන් වටිනා නිවසක් සමඟ ව්යාපාරියක් කරගෙන යැමට කුඩා කඩ කාමරයක් ද සහිතව විකිණීමට .
මහනුවර හුන්නස්ගිරිය ප්රධාන පාරට මුහුනලා ( A26 )
ප්රදේශිය කාර්යාලය උඩු දුම්බර
නුවර සිට 40 Km දුරින්
පර්චස් 109 යි
නිවසේ
නිදන කාමර 3
නාන කාමරය
මුලුතැන්ගෙය
සාලය
ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම හිමිකරු
0722742222
0763415225 ( Whatsapp )