House For Sale

Published by Admaster 29 Nov 14:53 pm Ingiriya, Kalutara

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Negotiable

දෙමහල් නිවසක් විකිණීමට

කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, ජලයත් ගම

ඉංගිරිය නගයට පයින් යන දුර 50M

විදෙස් ගත වන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට

පර්චස් 12

නිදන කාමර 3
නාන කාමර 2
සාලය
මුලුතැන්ගෙය
කෑම කාමරය

තාප්පය සහිත රෝලර් ගේට්ටු දමා ඇත.

නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු , ලිය කිවිලි ඉතා පැහැදිලිව ඇත.

පදින්චියට සුදුසු වැදගත් මිනිසුන් සිටින ප්‍රදෙශයකි

ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රාජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු

0766573911
0754400235

Contact

Houses
Beds: 3
Baths: 2
Land Size: 12 perches
House size: 3,500 sqft
Address: Kalutara, ingiriya
For Sell
Kalutara, Ingiriya
Save ad as favorite