House For Sale

Published by Admaster 27 Jul 17:55 pm Minuwangoda, Gampaha

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 9,600,000

🏠️ ගම්පහ දිස්ත්‍රික්කය

🏠️ මිනුවන්ගොඩ

🏠️ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෑගොව්ව ගලේ දේවාලේ අසල නිවසක් විකිණීමට තිබේ

🏠️ ගලේ දේවාලයට ආසන්නයේ පවතින බැවින් නිවාඩු නිකේතනයක් වශයෙන් සංවර්ධනය කල හැක.

🏠️ මිනුවන්ගොඩ නගරයට මිනිත්තු 5

🏠️ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මිනිත්තු 20

🏠️ A5 මාර්ගයට මිනිත්තු 5

🏠️ මීගමුව නුවර මාර්ගයට මිනිත්තු 5

🏠️ සම්පුර්ණ කරන ලද නිදන කාමර 3

🏠️ සාලය

🏠️ කෑම කාමරය

🏠️ පිටත නාන කාමරය සහිතයි

🏠️ නිවස සම්පුර්ණයෙන් සිවිලිම් සහිතයි

🏠️ පර්චස් 20
🌊 ජලය, විදුලිය

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰මිල ලක්ෂ 96

(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

☎️ හිමිකරු විමසීම් 📞 0773 071 396

Contact

Houses
Beds: 3
Baths: 1
Land Size: 20 perches
House size: 3,000 sqft
Address: Minuwangoda
For Sell
Gampaha, Minuwangoda
Save ad as favorite