House For Sale

Published by Admaster 06 Sep 10:03 am Galenbindunuwewa, Anuradhapura

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 4,900,000

අනුරාධපුර නගරයෙන් වටිනා ඉඩමක් සමඟ සාදාගෙන එන නිවසක් විකිණීමට

මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි ( එම ප්‍රදේශයේ පවතින මිලටත් වඩා අඩුවෙන්

ඉතා ඉක්මනින් දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි

ගලෙන් බිංදුනු වැව උපුල් දෙනිය කමල් වැව ගමේන්

ඉඩමේ සිට ප්‍රධාන පාරට 1 Km
ටවුන් එකට විනාඩි 10 යු



ඉඩමේ ප්‍රමානය පර්චස් 80 යි

පොල් සිටවා ඇත පල දැනට ගස් කිහිපයක් ගෙඩි ඇත

නිවසේ

නිදන කාමරය
කුස්සිය
ඔපන්ව කුස්සියද .
ඇතුළත වෙන්න ටොඉලට් නාන කමරය ඇත .

ව්දුලිය වතුර

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල .ලක්ෂ / 49

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

අමතන්න .0767618331/ 0714817458 Whatsapp normal

Contact

Houses
Beds: 1
Baths: 2
Land Size: 80 perches
House size: 2,800 sqft
Address: Anuradhapura , Galenbidunu welwa
For Sell
Anuradhapura, Galenbindunuwewa
Save ad as favorite