Published by Sameera 23 Oct 16:05 pm Wadduwa, Kalutara





අඩක් නිමකල දෙමල් නිවසකි. බිම් මහල වැඩකටයුතු නිමකර ඇත.
උඩු මහල බිත්ති බැඳි වහලය ගසා ඇත (කාමර 02 ක් සහ නාන කාමර 01)
නිවසේ වහල සම්පූර්ණයෙන්ම ෆිනිෂින් වහලෙන් ආවරණය කර ඇත.
ගාලු පාරට කි:මි: 01 කි. වාද්දුව නගරයට/දුම්රිය් ස්ථානයට කි:මි: 03, දක්ෂිණ අධීවේගී මාර්ගයට විනාඩි 20, උප ප්‍රධාන මාර්ගයේ සිට නිවසට පැමිණිමට අඩි 12 ක් මාර්ගයක් ඇත. නිවසට පැමිණීමට අඩි 12 පළල, අඩි 34 ක් පමණ දිග පුද්ගලික පාර.
ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් වලින් තොරයි.