House For Rent

Published by Admaster 22 Aug 15:03 pm Weligama, Matara

  • House For Rent
  • House For Rent
  • House For Rent
  • House For Rent
  • House For Rent
Negotiable

අංග සම්පූර්ණ දෙමහල් නිවසක් බදු දීමට සියලුම ගෘහ භාණ්ඩ සමඟ

උඩුමහලේ නිදන කාමර 1 යි බැල්කනි 1 යි ඇටෑච් බාතෲම් 1 යි

බිම් මහල ව.අ. 2500 ක් විතර
නිදන කාමර 3, ලොකුසාලයයි , වැරැන්ඩා 1 , ලොකු කුස්සිය සහ පැන්ට්‍රිය, ලොකු කෑම කාමර 1, බාතෲම් 1, ගරාජය, පෝටිකෝව

ඉමදුව වැලිගම ප්‍රධාන පාරට හරියටම මීටර් 500, ඉඩම පර්චස් 86ක්. ගෙයි කොටස 25ක් විතරයි දෙන්නෙ.

මුලු නිවස ම ටයිල් කර ඇත. සර්වන්ට් ටොයිලට් හා කාමරයක් ද ඇත.

සියලුම ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ ඇති බැවින් විදේශීය අයට පමණක් අදහස් කරමි. වෙල් යාය ඉදිරිපිට නිස්කලංක පිරිසිදු පරිසරය කි
වැදගත් , ඉහළ නිළධාරී අයට සලකා බැලිය හැකිය

වැලිගම ප්‍රධාන නගරයට,මුහුදු වෙරළට කි.මී.3.5 යි,
මිරිස්ස සංචාරක පුරයට කි.මී.8.00

විමසීම හිමිකරු 0718109697

Contact

Houses
Beds: 4
Baths: 2
Land Size: 86 perches
House size: 3,500 sqft
Address: Matara, Weligama
For Rent
Matara, Weligama
Save ad as favorite