Published by Buddhika 26 Feb 21:59 pm Ratnapura, Ratnapura


මඳක් පාවිච්චි කරන ලද හොඳ තත්වයේ ඇති Glass Showcase 2ක් ඉක්මනින් විකිණීමට ඇත.
එකක් දිග අඩි 6යි,උස අඩි 3.5
අනික දිග අඩි 6යි,උස අඩි 3.5
මුදල් හදිසියක් නිසා අඩුම මිලට විකුණනු ලැබේ.