Published by Randew Farm & Agro 14 Nov 17:13 pm Eheliyagoda, Ratnapura





01.කඩක්නාත් බිත්තර දමන කිකිලියන් සමග ජෝඩු 02 (මාස 11) = රු.40000.00
02.කඩක්නාත් පිරිමි සතුන් 05 ( මාස 11) = රු.30000.00
03.කඩක්නාත් ජෝඩු 04 (මාස 03) = රු.40000.00
04.කඩක්නාත් ජෝඩු 02 (සති 02) = රු.6000.00
05.ශාමෝ රූස්ටර් ජෝඩු 01 (මාස 03) = රු.12000.00
06.ඇසිල් රූස්ටර් ජෝඩු 05 (මාස 03) = රු.15000.00
07.ගිනි කුකුළන් ජෝඩු 03 (සුදු හා කළු මාස 03) = රු.15000.00
08.ගිරිරාජ් කුකුළන් ජෝඩු 05 (මාස 03) = රු.12000.00
09.කළුකුම් බිත්තර දමන කිකිළියන් 18 සමග මහ කුකුළන් 04 ( අවුරුදු 01) = 100000.00
10.ලව් බර්ඩ් ජෝඩු 04 සමග ලී හා යකඩ කූඩු 02 = රු.15000.00
සම්පූරන සතුන් සඳහා රු.285000.00
සියළුම සතුන් ලබා ගන්නේ නම් මැනුවල් බිත්තර රක්කවන මැෂින් දෙකක් සමග බිත්තර රක්කවන මැෂින් තුනක් සඳහා නවතම පාට්ස් සෙට් තුනක් නොමිළේ ලබා දේ.
විදේශගත වීම හේතුවෙන් ෆාම් එක වහන්න යන්නෙ. බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. තුට්ටු දෙකට ඉල්ලන්නත් එපා, කිලෝ එක 700 ගානෙ මසට ඉල්ලන්නත් එපා.දෙන්නෑ. හොඳට කන්න බොන්න බේත් හේත් ටික දීලා හදාගත්තෙ. වටිනාකම දන්න අය විතරක් කතා කරන්න. ඔස්තාර්ලත් එපා. ඇවිත් බලලා ගන්න පුලුවන්.
පරකඩුව.
ස්තූතියි.