Published by Miyuru Athukorala 10 Oct 09:55 am Nittambuwa, Gampaha

දයාබර දෙමව්පියනි/ ශිෂ්‍යයිනි,
පලමු දිනය නොමිලයේ පැවැත්වේ.
දෙවන දිනයේ සිට ගාස්තුව ගෙවීමට කාරුණික වන්න.
සිසුන් 3 ට වැඩි නම් විශේෂ සහන ගාස්තු යටතේ පැමිණ ඉගැන්වීම ට සාකච්ඡා කිරීමට හැකිය.
සෑම ශිෂ්‍යයෙකු ට ම
පලමු දිනය නොමිලයේ.
සියලූම නිබන්ධන නොමිලයේ
මුල සිටම සරලව හෝ දැනුම මට්ටමේ සිට ඉගැන්වීම ආරම්භ කෙරේ.
නිවසට පැමිණ ඉගැන්වීම
හෝ
පන්ති ශාලාවේ සහභාගි වීම හෝ
අවශ්‍ය නම්
online ඉගැන්වීම තෝරා ගැනීමට හැකියි.
ව්‍යාකරණ ලිවීම , කතා කිරීම සහ විභාග ප්‍රශ්න පත්‍ර වලට ලිවීමට General English ඉගැන්වේ.
පාසල් පෙළ පොත්වල අපහසු පාඩම් පමණක් සාකච්ඡා කෙරේ. O/L විභාග ප්‍රශ්න පත්‍ර ලිවීම කථා කිරීම සෑම සිසුවෙක් ට ම අනිවාර්යයෙන්ම පුහුණුව ලබා දේ.
පරිගණකයෙන් සැකසූ නිබන්ධන ,අතින් ලියැවුණු නිබන්ධන, ප්‍රශ්න පත්‍ර ෂයිල් කවර තුනකට පවත්වා ගත යුතුය.
CR පිටු 80 පොත් 2 නිල් කලු පෑන් 2 ක් පැන්සල අනිවාර්යයෙන්ම අවශ්‍යයි
නිබන්ධන පන්ති වේලාවේදී නොමිලයේ ලබාදෙනු ඇත.
වට්ස්ඇප් එවන නිබන්ධන පමණක් කලු සුදු හෝ වර්ණ කැමති පරිදි මීලග පන්ති දිනය දිනයට මුද්‍රණය කර රැගෙන ආ හැකියි.
අලුත් සිසුන් දෙදෙනෙකු හදුන්වා දෙන ඔබට එම සිසුන් ගාස්තු ගෙවූ සැනින් මාසයක් පුරා නොමිලයේ සියලු පහසුකම් සමග පන්ති ලබා දීමට කටයුතු කිරීම.
මාස 3 න් කතා කිරීමට හැකි මට්ටමේ වන අතර මාස 6න් සා. පෙල විභාග මට්ටමේ පිලිතුරු ලිවීමට කටයුතු කල හැකි බව ඔබට පන්තියේ දීම අත්දැකීම් ලැබෙන බව ස්ථිරවම කිව හැකියි. (6 වසරේ සිට ඉහල සිසුන් ට)
ලකුණු 80 ට වැඩි සැමට සෑම විභාගයකදී ම පන්තියේදී තෑගි ලබා දී තිබීම සහ ඉදිරියටත් නොමිලයේ නොකඩවා ම ලබා දීම සිදු කෙරේ.
සෑම මාස 3කට වරක් සියලු සිසුන් ගේ ලකුණු 20කින් පමණ ඉහල යාම සහ පන්ති යේ සිසුන් තරග ජයග්‍රහණය කිරීම සහ තරග සදහා පන්තියේ දී ම පුහුණුවක් ලබා දීම සිදු කෙරේ.
Google map
English & IT classes by Miyuru Athukorala
WhatsApp
077 9542415
Contact sir
077 9542415
E mail
[email protected]