Published by Manjula Rathnayaka 06 Feb 12:29 pm Ganemulla, Gampaha





Desktop Computers 3ක් විකිණීමට ඇත.
Desktop Computer 1
Laptops 2 (hp සහ dell)
Desktop හා laptop 2 ක්‍රියාකාරි තත්වයේ ඇත. නමුත් laptops 2 power cabels නොමැත. Hp වර්ගයේ ලොප්ටොප්එකේ කවරය ඉහල කොටසේ සුළු කොටසක් කැඩී ඇත. PW. අමතක නිසා pw. කඩා භාවිතා කල හැක. Desktop එකද ක්‍රියාකාරි තත්වයේ පවතී. එහිද PW. අමතක නිසා pw. කඩා භාවිතා කල හැක. මේ තුනම රුපියල් 12,500.00 මුදලකට ලබාදෙමි.
✔️ හොඳ working conditionDesktop
✔️ Office / School / Home use සඳහා සුදුසු
✔️ Separate or together විකිණිය හැක
📍 ස්ථානය: ගනේමුල්ල
💰 මිල: සාකච්ඡා කළ හැක
📞 දුරකථන: 0714275117