Computer Repair Home Visit

Published by Gihan 25 Jan 23:00 pm Kotte, Colombo

  • Computer Repair Home Visit
  • Computer Repair Home Visit
Rs 1,500

වසර 10 පළපුරුද්දක් අප සතුයි සොෆ්ට් වෙයාර් දැමීමට පෙර සියලු සොෆ්ටි වෙයාර් අප විසින් පරික්ෂා කර ඇත උපාංගද පරික්ෂාව හා නිසිලෙස පරිගණක භාවිතයට උපදෙස් ඔබගේ පරිගණකය සර්විස් කිරීම සිදුකිරීම වගකීමක් සහිතව අප ඔබ හට ඉටුකර දෙන්නෙමු පරිගණකයේ.

*************************************************************
දූවිලි ඉවත් කිරීම නිසි නඩත්තුව සිදුකිරීම මගින් විශාල ලෙස ලැප්ටොප් නඩත්තුවලට යන වියදම අවම වේ ඔබට අප වගකීමක් සහිතව සියළු විශ්වාසදායි ලෙස දත්ත ආරක්ෂාව සුරැකෙන පරිදි පරිගනක අළුත්වැඩියාව සිදුකර දෙන්නෙමු.

**************************************************************************

Pc Troubleshooting
* Computer Assembling & DE assembling (We unlock any Pc with Password Protected)
* Virus Removal/Antivirus Solutions
* Data Transferring
* Data Backup And Recovery
* Computer Unlocking
* Laptop Repairs
* Office Networking

Contact

Domestic Services
Service type: Computing
For Sell
Colombo, Kotte
Save ad as favorite