Published by Milinda 16 Mar 17:28 pm Maharagama, Colombo

2000 සිට 2019 දක්වා සියලු ප්‍රශ්නපත්‍ර සාකච්චා කිරිම සිදු කරනු ලැබේ,
විභාග ප්‍රශ්න සදහා අනුමාන විසදනු ලබයි ,
මුල සිට සරලව සන්කීර්ණ අවස්තාව දක්වා පාඩමෙන් පාඩම සාකච්චා කරණු ලැබේ
සිද්ධන්ත class තුල සෑම පාඩමක් අවසානයේ ප්‍රශ්ණපත්‍ර සාකච්චා කරනු ලබන අතර Revision තුල ප්‍රශ්නපත්‍ර 70 අධ්ක ප්‍රමාණයක් සාකච්චා කරනු ලැබේ