Business Building For Rent

Published by Admaster 31 Dec 12:53 pm Horana, Kalutara

  • Business Building For Rent
  • Business Building For Rent
  • Business Building For Rent
  • Business Building For Rent
  • Business Building For Rent
Negotiable

හොරන නගරයෙන් සිව් මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බදු දීමට

අංක 26, පානදුර පාර, හොරන.
බෝ ගස ඉදිරිපිට
ප්‍රධාන පාරට මුහුනලා

ඉඩමේ ප්‍රමාණය පර් 4 යි
ගොඩනැගිල්ල වර්ග අඩි 900
මහල් 4 යි
ටයිල් කර ඇත.
දැනට ආදායම් ලාබි ඇදුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී

ජලය, විදුලිය

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0779826505

Contact

Commercial Property
Property type: Building
Size: 900 sqft
Address: Hoaran
For Rent
Kalutara, Horana
Save ad as favorite