2 House For Sale

Published by Admaster 12 Oct 12:55 pm Weligama, Matara

  • 2 House For Sale
  • 2 House For Sale
  • 2 House For Sale
  • 2 House For Sale
  • 2 House For Sale
Rs 60,000,000

🏠️ වැලිගම නගරයෙන් එකම ඉඩමේ නිවාස 2 ක් විකිණිමට.

💎 නො.215,ඉමදුව පාර,කොලේදණ්ඩ,වැලිගම

➡️ කොලේදණ්ඩ මුස්ලිම් පල්ලිය අසල

🏠️ පර්චස් 20යි.
🏠️ වෙන වෙනම ඔප්පු ඇත. නිවාස දෙකටම.
🏠️ දක්ෂින අධිවෙගී පිවිසුම් මාර්ගයට මුහුණලා නිවාස 2 පිහිටා ඇත.

➡️ ගෙවල් දෙකෙම නිදන කාමර 3 බැගින් ඇත
➡️ කෑම කාමර වෙන වෙනම ඇත
➡️ එක් නිවෙසක ඇතුළතින් නාන කමරය තියනව ( පිටතින් Servent නාන කමරයක් ද ඇත. )
➡️ රෝස පාට නිවසේ පිටතින් වැසිකිලියක් ඇත.

💠 පිරිසිදු සින්නක්කර ඔප්පු
🌊 ජලය විදුලිය

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල කෝටි 6යි.(මිළ ගණන් සාකච්ජා කළ හැකියි)

☎️ විමසිම් හිමිකරු
0714428299
0714498123

Contact

Houses
Beds: 3
Baths: 2
Land Size: 20 perches
House size: 3,000 sqft
Address: Weligama
For Sell
Matara, Weligama
Save ad as favorite