Published by Aruna Deepal 07 Jun 01:33 am Monaragala, Moneragala
අංගසම්පූර්ණ කුඩා නිවසක්ද සමඟ ඉඩම විකුණනු ලබයි. සාලය, නිදන කාමර 2ක් සහ කුස්සියකින් නිවස සමන්විත වේ. නාන කාමරය ගෙට යාබදව පිහිටා ඇත.
පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 10කි.
තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි.
නල ලිඳක් සහිතයි. වතුර මෝටර් කර ඇත.
ඉඩමේ ඵල දරන ගස් සහිතයි. (තැඹිලි,දෙහි,දොඩම්,අඹ,උගුරැස්ස,කාමරංගා, කතුරු මුරුංගා, කරපිංචා රම්පෙ,කුරුඳු)
අඩි 12 කොන්ක්‍රීට් පිවිසුම් මාර්ගය.
මොණරාගල නගරයට විනාඩි 3ක දුර. දිස්ත්‍රික් මහ රෝහලට විනාඩි 2යි. පාසල ට මීටර් 100යි.
මාගන්දනමුල්ල, මොණරාගල
පිහිටීම සිතියමෙන් - https://goo.gl/maps/rW13zLAqt47kEigHA
මුදල් අවශ්‍යතාවයක් මත විකුණන බැවින් ඉතා ඉක්මණින් විකිණීමට බලාපොරොත්තු වේ. ඉඩම් අයිතිකරු විසින් ම පළ කරන ලද දැන්වීමක් වන අතර තැරැව්කරුවන් සම්බන්ද නොමැති බැවින් ඉඩමේ සැබෑ වටිනාකමටම මිලදී ගත හැක. ඉඩමේ පමණක් තක්සේරු වටිනාකම ලක්ෂ 16කි. අංග සම්පූර්ණ නිවස, නළ ළිඳ, විදුලි සම්බන්දතාවය, ජල සම්බන්දතාවය ආදිය දැනටමත් පවතින නිසා මිලදී ගන්නා හට උපරිම ලාභයක් සහිත ගනුදෙනුවකි. මුළු මුදල ලක්ෂ 22යි. අත්පිට මුදලට පමණි.