Published by A.T.P.T.ERANGA KURERA 18 Aug 12:07 pm Hettipola, Kurunegala

නිවැරදිව ජපන් ඉගෙන ගන්න 🇯🇵
එක්වන්න අපගේ ජපන් භාෂා පාඨමාලාව සමගින්❤️
✈️ ඔබ ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද? SSW, Student Visa, Training Visa හෝ Engineer Visa ලබා ගැනීමේ කැමැත්තෙන් පසුවේද?
♨️ එසේ නම්, ඔබට අවශ්‍ය ජපන් භාෂා දැනුම ලබාදීමේ අරමුණින් සැලසුම් කළ පාඨමාලා 🇯🇵සහස්ශ්‍රා අධ්‍යාපන ආයතනය🇯🇵 විසින් ඔබ වෙත ගෙන එයි!
🌸NAT N5 /JLPT N5 නව පාඨමාලා ආරම්භය අගෝස්තු මස🌸
🖊️ N5 පන්තියට සම්බන්ධ වීමට කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🌻ඔබත් උසස් පෙලින් පසු ජපානයේ උසස් අධ්‍යාපනයට යාමට මග බලන අයෙක්ද?
🌻ඒ සඳහා විශ්වාසයෙන් හා වගකීමෙන් යුතුව ඔබත් ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමතිද?
🌻එසේනම් අප පාඨමාලාව හා විස්වාසයෙන් යුතුව එක්වන්න.
🌻මාස 4 කින් සම්පූර්ණ පාඨමාලාව නිම කෙරේ. සතියට දින 02ක් පාඨමාලාව පැවැත්වේ.
👩🏻🏫 පන්ති මෙහෙයවීම:
ජපන් භාෂා ඉගැන්වීමට පළපුරුදු, සුදුසුකම් ලත් ජපානයේ අත්දැකීම් සහිත ගුරුවරයෙකු විසිනි.
📞 වැඩි විස්තර සඳහා:
📱 0773076676 | 0789281194
🏢 Sahasra: Institute of Education-Hettipola / Halmillawewa. | සහස්ශ්‍රා : අධ්‍යාපන ආයතනය සහ සම්මන්ත්‍රණ ශාලාව - හෙට්ටිපොල/හල්මිල්ලවැව
📌 මේ ඔබේ ජපන් සිහිනය ආරම්භ වන තැනයි. දැන්ම සම්බන්ධ වන්න!
📲 N5 පන්තියට එකතුවෙන්න පහත ලින්ක් එක ක්ලික් කර WhatsApp group එකට පිවිසෙන්න:
https://chat.whatsapp.com/GVuyrMIOD8kLCHFdI8Z4Xs