Published by Jayaweera 26 Jun 13:18 pm Giriulla, Kurunegala


ගිරිඋල්ල නගරයට
ආසන්නම ව්‍යාපාරික ස්ථානයකින් ගොඩනැගිල්ලක් විකිණීමට.
ගිරිඋල්ල-මීගමුව මාර්ග අංක 34 ප්‍රධාන පාරට මුහුණලා මත්තේගම ගිරිඋල්ල CTB බස් ඩිපෝව අසල වර්ග අඩි 1900ක කඩකාමර 2ක් සහිත අලුතින් සාදන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ල..
01) දෙමහල් ගොඩනැගිල්ල සඳහා ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි.
02) වර්ග අඩි 800ක වාහන නවතා තැබිය හැකි ඉඩ. (Parking )
03)විදුලි මීටර් 2ක්. (කාමරයකට 1 බැගින්)
04) ජලාපවහන මණ්ඩලයේ ජලය
05) උඩුමහල සඳහා ස්ලැබ් එක නිම කර ඇත.
06) ගිරිඋල්ල නගරයට ආසන්නම ව්‍යාපාරික ස්ථානය.
07)බිම් මහල වැඩ නිම කර ඇත.(වර්ග අඩි 900)
08) Attached Wash room 2ක් ඇත. (කාමරයකට 1 බැගින්)
09) Roller door 3යි (කාමර දෙකට වෙනම සහ උඩු මහලේ ප්‍රවේශයට)
10) උඩුමහල වර්ග අඩි 1000
පිරිසිදු ඔප්පු
ප්‍රාදේශීය සභා අනුමත සැලසුම
වික්‍රමශිලා ජාතික පාසලට 750m ඇත
ගිරිඋල්ල නගරයට 1.5km
දුරකථන අංක 0761831352