Published by Malshan 23 Mar 18:08 pm Peradeniya, Kandy

කඩුගන්නාව නගරය ආසන්නයේ කොළඹ නුවර මාර්ගය අසළ ව්‍යාපාරයකට සුදුසු දෙමහල් ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් අඩු මුදලකට විකිණීමට ඇත.
හේනාවල දුම් රිය ස්ථානයට මීටර 30 කි.
හේනාවල බස් නැවතුම්පළට මීටර 50කි.
මුදල් කතා කළ ගත හැකිය.