Published by Starad 22 May 17:10 pm Horana, Kalutara





හොරණ - ව්යාපාරික ස්ථානයක් (විකිණිමට / බදු දීමට)
හොරණ - මොරගහහේන - පාදුක්ක පාරේ තල්ගහවිල - (B – 123 මාර්ගය = බස් මාර්ග අංක 315)
ඉන්ධන පිරවුම්හලකට
හාඩ්වෙයාර් එකකට
වාහන Body Parts අලෙවිහලකට
හෝටලයකට හෝ වෙනත් ව්යාපාරයකට...... සුදුසුයි.
• වර්ග අඩි 1000ක ගොඩනැගිල්ල සහිත පර්: 75 ක තැනිතලා ඉඩම.
ප්රධාන පාරට මුහුණලා මීටර් 50ට (අඩි 160කට) වැඩියි.
පිටුපස වෙල්යායකට මායිම්ව ඇත.
• හොරණ හා මීපේ හරහා - නුවර, අනුරාධපුර, යාපනය, අවිස්සාවේල්ල, පොලොන්නරුව, පානදුර, ගාල්ල, මතුගම, අලුත්ගම.... බස් රථ ගමන් ගන්නා මාර්ගයට යාබද වටිනා ආයෝජනයකි.
විමසීම - 074 2693363 (18-22 පැය)
(K. Group) 074 2793363 (18-22 පැය)
071 8263363 (18-22 පැය)
0714290918 (18-22 පැය)