Published by Erandi 16 May 11:07 am Kadawatha, Gampaha

කඩවත ගනේමුල්ල ප්‍රධාන පාරේ පර්චස් 17 තට්ටු 2කේ නිවසක් සමග ඉඩමක් විකිනීමට ඇත. තෙකලා විදුලිය, නල ජලය සහිත කඩවත ප්‍රධාන බස් නැවතුම් පොලට විනාඩි 10න් යා හැක. ගෙදර සිට බස් නැවතුමට, සුපිරි වෙළද සල්, ක්ලිනික්ස් වලට ඇත්තේ විනාඩි 5-10 අතර දුරකි. වෙනත් පහසුකම් ද සහිතයි. අමතන්න 076 528 3413 හෝ 071 8738582.