Published by Siyaluma Ads 18 Sep 17:53 pm Divulapitiya, Gampaha





දැනට ක්‍රියාකාරි අනර් ඝ තත්වයේ පවතින ඡපානයේ නිෂ්පාදිත N.70 -Model දරණ පහත උපකරණ සමග වී කොටන යන්ත්‍රය විකිණිම.
01. පොලිෂර් - 01
02. හලාල් - 01
03. ගල්වැලි ඉවත්කරන යන්ත්‍ර - 01
04. එළිවේටර් කණු - 02
මෙය යන්ත්‍රය අනර්ඝ තම තත්වයේ පවතී.මුදල් හදිස්සියකට ඉක්මනින් විකිණේ. වටිනාකම සාකච්‍ඡා කර ගත හැක.