Published by Maleesha Wijesingha 18 Nov 09:38 am Nugegoda, Colombo
2025/2026/2027 අධ්‍යන වර්ෂයන් සදහා නවක සිසුන් බඳවා ගැනීම ඇරඹේ.
6 සිට 13 වන ශ්‍රේණිය දක්වා නාට්‍ය හා රංගකලාව දීර්ඝ විෂය නිර්දේශය පහසුවෙන් ආවරණය කෙරේ.
කෙටි ප්‍රශ්න පත්‍රය ආවරණය වන මතක තබා ගැනීමේ පහසු ක්‍රම ඇසුරෙන් ඉගැන්වීම සිදු කෙරේ.
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රය ආවරණය කෙරේ.
විශ්වවිද්‍යාල ප්‍රායෝගික ප්‍රවේශ විභාගය සදහා පුහුණු කෙරේ.
කොළඹ අවට විසින් සිසුන් සඳහා තනි හා කණ්ඩායම් පන්ති පවත්වන අතර දිවයින පුරා වෙසෙන සිසුන් සඳහා zoom තාක්ෂණයෙන් online පන්ති පැවැත්වේ.
පලපුරුදු උපාධිධාරී ගුරුවරියක විසින් දේශන මෙහෙයවනු ලැබේ.
අමතන්න....!