Published by Sujith 07 Aug 12:35 pm Kesbewa, Colombo

🏗️ පැරමවුන්ට් කන්ස්ට්‍රක්ෂන්
රජයේ ලියාපදිංචි ඉදිකිරීම් ආයතනයකි
අප ආයතනය විසින් පහත සඳහන් සේවාවන් සපයනු ලැබේ:
• ගොඩනැගිලි ඉදිකිරීම් සහ අලුත්වැඩියාව
• මුලසිට නිවාස ඉදිකිරීම
• ගල්බැදීම, කපරාදු, ටයිල් කිරීම
• පොටි ඇදිම සහ තීන්ත ආලේප කිරීම
• බාත්රූම් වෝටර් ප්රූෆ් කර ටයිල් කිරීම
• සියළුම බාත්රූම් උපාංග සවිකිරීම
• ජලනල එලීම (උණූවතුර සහ ඇල්වතුර)
• ගොඩනැගිලි වයරින් කිරීම - 1P, 3P
• ග්‍රිල්, වැටවල්, පඩිපෙළ, වහල සහ ගේට්ටු ඇතුලු සියළුම යකඩ වැඩ
• A/C සවිකිරීම 9000 BTU - 60000 BTU දක්වා
📞 විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලකට ලබාගැනීමට අප අමතන්න:
📱 077 724 5024 / 075 682 8245