Published by Kunar 21 Aug 13:23 pm Moratuwa, Colombo

වයඹ පලාත් පුෂ්පය [Murraya Paniculta] යන විද්‍යාත්මක නම දරයි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය "Dharsuubatae Neepasae" යනුවෙන් දැක්වේ. මල් හට ගැනිමෙන් පසුව විශාල ප්‍රදේශයක් සුවදවත් කරන සිත් වශී කරන මල් දරයි. සමනළයින් මේ සුවදට ඇදී එයි. ඇට්ටෙරියා අලංකාර පඳුරක් ලෙස වැඩෙන කුඩා දේශීය ශාකයකි. දිළිසෙන සුලු කොළ ඇත.කොල පොඩිකළ විට සුවඳක් නික්මේ.
බහු අක්ෂමය පුෂ්ප මංජරියක හට ගන්නා පෙති පහක් සහිත සුදු පැහැති මල් ඉතා අංකාරවත් වන අතර මිහිරි සුවඳකින් යුක්ත ය. පොකුරක මල් කීපයක් දරයි. ගෙවතු අලංකරණය සඳහා විසිතුරු ශාකයක් ලෙසද වැවිය හැකිය.