Published by Nandana Rupasinghe 29 Dec 20:33 pm Bibile, Moneragala
ඉදිරිපස කඩ දෙකකින් සමන්විත ඇතුල්වීමේ ප්‍රවේශය ද සහිතව වාහන ගාල් කීරීමේ මිදුලක්ද සමන්විත නිවාස දෙකකින් යුත් ගල්ඔය ඩෙන් නිවාඩු නිකේතනය ද සමඟින් පර්චස් 25කින් සමන්විත ඉඩමට අයත් ගොඩනැගිලි ද සමඟින් මුළු ඉඩමම විකිණීමට ඇත.
* කාමර 6 කි.
* නගරයේ සිට 100mක දුරින්.(සම්පත් බැංකුව හා ලංකා බැංකුව අතර)
* නළ ජලය හා විදුලිය
* පිරිසිදු ඔප්පු
* ඉඩම් කට්ටි සැලසුම්
* බිල්ඩින් ප්ලෑන්
ඉක්මනින් විකිණීමට ඇත.
විමසීම්..
0773270122