Published by Shirley Jayantha 26 Aug 11:32 am Wellampitiya, Colombo





වැල්ලම්පිටිය නගරයට මීටර් 850 පර්චස් 26ක ඉඩම හා දෙමහල් නිවස ඉක්මනට විකිණීම ට.
වර්ග අඩි 2200 නිවස
කාමර 05
නාන කාමර 2
ළිං හා නළ ජලය
විදුලිය ස්ථාවර දුරකථන පහසුකම්
වාහන නැවැත්වීමේ පහසුකම්
ලක්ෂ 695/=