Published by Samanthi 27 Jul 12:31 pm Pannipitiya, Colombo


මහරගම පිළියන්දල ප්‍රධාන පාරේ සුබසාධක මාවත අසල ඕනෑම ආකාරයක ව්‍යාපාරයකට සුදුසු කඩ කාමර දෙකක් බදු දීමට තිබේ.
කඩ කාමරයක ප්‍රමාණය වර්ග අඩි 450 බැගින් වන අතර ත්‍රී ෆේස් විදුලි පද්ධතියකින් යුක්ත වේ.
මාසික කුලිය රු. 28,000
මාස හයක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ.
කැමති කෙනෙක් වෙතොත් වහාම අමතන්න.