Published by Saliya Weerakoon 10 Nov 18:59 pm Kandy, Kandy

මහනුවර, මුල්ගම්පල, විහාර මාවතේ පිහිටි නිවසක කාන්තා නිමිඇඳුම් වර්ග මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමි. 2025 ජනවාරි මස සිට එබැවින් ඕනෑම රෙදි වර්ගයකින් කාන්තා ඇඳුම් වර්ග කැපීමට සහ මැසීමට දක්ෂ කාන්තාවන් තිදෙනකුට රැකියා අවස්ථා ඇත. ඔබ ඒ සඳහා දක්ෂතාවයක් ඇති අයෙකු නම් කොමිස් මුදලකට හෝ මාසික වැටුපකට වුවද කම් නැත. වැඩිදුර විස්තර සඳහා වහාම අමතන්න:-0718663568