Published by SBGK Sampath Bandara 26 Aug 19:52 pm Kandy, Kandy



මෙදා පාර ගමට කිරි.....
මහනුවරට ළඟදීම වහින ක්‍රිකට් වැස්ස.....
අපේම ක්‍රිකට් සැණකෙළිය....
එක කිරුලක් පැළදීමට කණ්ඩායම් සිය ගණනක් එකට ගැටෙන ක්‍රිකට් සැණකෙළිය ..
පූර්ව සංවිධාන කටයුතු සදහා අදම ඔබේ ගමේ ක්‍රිකට් කණ්ඩායමේ නමත් අප වෙත Whatsapp කරන්න. මතක් කරල සම්බන්ධ කරගත හැකි දු.ක. අංකයක් සදහන් කරන්න. දැනටමත් කණ්ඩායම් සියයකට අධික ප්‍රමාණයක් නම් ලබා දී ඇති අතර අදියර කිහිපයක් ඔස්සේ ජයග්‍රාහී කණ්ඩායම් සමග ඉදිරියට යන්නට නියමිතයි...
මේක සුළුවෙන් හිතන්න එපා..
මහනුවරටම ගැම්මක්...
අපේ පැතුම ඔබට ජය....
මම සම්පත්....