ප්‍රෙෂර් කූකර් ලීටර් 2.0 පීඩන උදුන ලීටර් 2.00.

Published by L.R. Jayasinghe 18 Aug 21:27 pm Peradeniya, Kandy

  • ප්‍රෙෂර් කූකර් ලීටර් 2.0 පීඩන උදුන ලීටර් 2.00.
  • ප්‍රෙෂර් කූකර් ලීටර් 2.0 පීඩන උදුන ලීටර් 2.00.
  • ප්‍රෙෂර් කූකර් ලීටර් 2.0 පීඩන උදුන ලීටර් 2.00.
Rs 4,900

ප්‍රෙෂර් කූකර් ලීටර් 2.0
පීඩන උදුන ලීටර් 2.00.
-සුපිරි ගුණාත්මක ඇලුමිනියම් බඳ සහ පියන..
-නව වැඩිදියුණු කළ ආරක්ෂිත කපාට සහ S.S. විස්ල්.
- ශක්තිමත් බේකලයිට් හැන්ඩ්ල්ස්.
-දිගු කල්පැවැත්ම සඳහා S.S.Screw සවි කර ඇති හැන්ඩ්ල්
Pressure Cooker 2.00 Litres.
-Superior Quality Aluminium Body & Lid..
-New Improved Safety Valve & S.S. Whistle.
-Strong and Sturdy Bakelite Handles.
-S.S.Screw Fitted Handles for Long Durability.

උපකරණයේ මිනුම් සෙන්ටි මීටර් වලින්.
පැකේජයේ දිග x පළල x උස = 31.5 x 18 x 16
ප්‍රෙෂර් කුකරයේ මුළු දිග = 29
එහි මුළු උස (විසිල් එක සමඟ) = 21
එහි පිටත විෂ්කම්භය = 16.5
එහි ඇතුලත විෂ්කම්භය = 13.5
යට කෑල්ලේ උස = 12.5
උඩ කෑල්ලේ උස = 8
හඩලයේ දිග= 13.5
මෙම මිනුම් ආසන්න වශයෙන් බව කරැණාවෙන් සලකන්න.
Device measurements are in centimeters.
Package length x width x height = 31.5 x 18 x 16
Total length of pressure cooker = 29
Its total height (with the whistle) = 21
Its outer diameter = 16.5
Its inner diameter = 13.5
Height of bottom piece = 12.5
Height of top piece = 8
handle length= 13.5
Please note that these measurements are approximate.

Contact

Kitchen items
Condition: New
For Sell
Kandy, Peradeniya
Save ad as favorite