Published by Adithya Samarakoon 27 Jan 06:11 am Kundasale, Kandy





මහනුවර නගරයට 8km දුරින් මැණික්හින්න නගරයට 1.5km දුරින් නිස්කලංක ප්‍රදේශය පැරණිම නිවැරදිතාවයෙන් යුතු ඔප්පු සහිතයි(1978 සිට) පර්චස් 10 කැබැල්ලක් හා පර්චස් 16 කැබැල්ලක් ලෙස පර්චස් 26 සැදී ඇත. නළ ජලය සහිතයි විදුලිය සහිතයි කාපට් පාර 621,625,652/2 බස් රථ ගමන් කර මාර්ග අසළම ඉඩම් කොටස පිහිටා ඇත Per perch-Rs 300,000 ඉඩම බලා මිල සංශෝධනය කළ හැක Contact Number-0775855662