Published by Chamod Bandara 03 Dec 09:58 am Kelaniya, Gampaha
💎 කැලනිය වරාගොඩ මාවතේ දෙමහල් නිවසක් ලක්ෂ 175යි , කාමර 04කින් සමන්විත මෙම නිවස මුදල් හදීසියකට ඉක්මනින් අඩු මිලකට විකිණීමට ඇත ..
( මිල ලක්ෂ 175යි )
☎️ 077 362 2577/ 076 927 0962
🏡️ පර්චස් 6 සින්නක්කර නිරවුල් ඔප්පුව සහිත බිම් කොටස ..
🚗 පහසුවෙන්ම ඕනෑම වර්ගයේ වහන දෙකක් නැවතීමට හැකියාවව ඇත...
නිවසේ සම්පූර්ණ විස්තර දැන ගැනීමට පහාත සඳහන් කර ඇති සම්පූර්ණ විස්තර හොඳින් කියවා බලා දුරකථන ඇමතුමක් ලබාදෙන්න.. 👇
🏡️ සුන්දර නිස්කලංක වටාපිටාව
💎 ප්‍රදාන සාලය ...
💎 කෑම ගන්න ස්ථානයක් ...
💎 නිදන කාමර 04කින්
සමන්විතයි ..
💎 සදලු තලද සහිතය ....
💎 අනර්ඝ මුළුතැන් ගෙයකින් සමන්විතය ..
💎 සේවක වැසිකිළියක් ද සහිතය ...
💎 ෆිනිසින් වහාලයකින් සමන්විතය ...
🏡️ නිවස වටා වටතාප්පය බැඳ ගේට්ටුව දමා ඇත ...
🚎 පරන නුවර බස් මාර්ගයට මිනිත්තු 04
🏬 කැලනිය පන්සලට කිලෝමීටර් 1Km
🏬 තොරන හනිදිය අධිවේගී පිවිසුමට කිලෝමීටර් 1.5km
🚎 කොළඹ / නුවර අංක 01 බස් මාර්ගයට මීටර් 1.5km යි ...
ඉතින් ඇයි තවත් මේ අවස්ථාව මගහැරගෙන බල බල ඉන්නේ පහත සඳහන් දුරකථන අංක දෙකෙන් එකකට අප හට දුරකථන ඇමතුමක් ලබා දී මේ නිවස ඔබේ කරගන්න පැමිණෙන්න
077 362 2577 / 076 927 0962 ☎