Published by Malith 11 Dec 06:59 am Ganemulla, Gampaha
Science/ විද්‍යාව 6-11 ශ්‍රේණි සිංහල & English medium home visit/ online class/individual class
10/11 ශ්‍රේණි මුල සිටම සියලුම පාඩම් නැවත පුණරීක්ෂනය කරමින් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡ්චා කරනු ලැබේ..
☑️දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානය යොමු කෙරේ.
☑️ ඒකක අවසානයේදී පුණරීක්ෂණ අභ්‍යාස කරවීම
☑️. පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කිරීම