MEN SINGLE PHASE GASOLINE PETROL GENERATOR 10KW

Published by Harischandra Tool City MEMBER 23 Feb 13:18 pm Athurugiriya , Colombo

Rs 475,000

MEN SINGLE PHASE GASOLINE PETROL GENERATOR 10KW
MODEL: R10000D-A
MADE IN THAILAND
ONE YEAR WARRANTY
PRICE LKR: 475,000/=(negotiable)

MAXIMUM POWER 10 KW
RATED POWER 9 KW
RATED CURRENT 39.1 A
RATED SPEED 3000 rpm
OPERATE WITH 670 cc 4 STROKE SELF START ENGINE
NET WEIGHT 150 Kg
SIZE: 820x595x685 mm

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES & CAPACITIES

SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< & ALSO THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

මෙන් පෙට්‍රල් ජෙනරේටරය
තායිලන්තයේ නිෂ්පාදිතයි
අවුරුද්දක වගකීමක් සහිතයි
මිල රු. 475,000/=(මිල ගණන් කතා කරගත හැක)

උපරිම බලය කිලෝවොට් 10
ක්‍රියාකාරී බලය කිලෝවොට් 9
ක්‍රියාකාරී ධාරාව 39.1 ඇම්පියර්
ක්‍රියාකාරී වේගය මිනිත්තුවට වට 3000
සෙල්ෆ් ස්ටාර්ට් සහිත 4 ස්ට්‍රෝක් 670 cc එන්ජිමෙන් බලගැන්වේ
දළ බර කිලෝග්‍රෑම් 150
ප්‍රමාණය මි.මි. 820x595x685

විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබාගත හැක

සැ.යු. >>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු. (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Contact

Solar & Generators
Condition: New
For Sell
Colombo, Athurugiriya
Save ad as favorite
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs


Do you have something to sell?

Post your ad on adsme.lk

Post your ad now