LAVOR WET AND DRY SHAMPOO CARPET VACUUM CLEANER 20L

Published by Harischandra Tool City MEMBER 23 Dec 14:48 pm Athurugiriya , Colombo

Rs 50,000

LAVOR WET AND DRY SHAMPOO CARPET VACUUM CLEANER 20L (brand new)
MODEL: GBP 20
MADE IN ITALY
ONE YEAR WARRANTY
SPECIAL DISCOUNTED PRICE LKR: 50,000/=

>Wet and dry vacuum cleaner with injection/extraction washing function for carpet, vehicle seats, tents, chairs, mats etc..
>Silenced power motor (high speed) with by-pass cooling.
>Detergent pump (max 0,25 l/min 2 bar max).
>Unlimited autonomy – no-stop refilling. Power cable 4 m. Flex hose 2 m.
>Voltage 230 V- 50 Hz
>Weight 9,5 Kg
>Tank capacity 20 l
>Air suction max. 70 l/s
>Power 1200 (max 1400W) W max

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS PRICES & SIZES

SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< & ALSO THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ලැවර් වැකුම් ක්ලීනරය
ඉතාලියේ නිෂ්පාදිතයි
අවුරුද්දක වගකීමක් සහිතයි
විශේෂ වට්ටම් සහිත මිල රු. 50,000/=

කාපට්, වාහන වල ආසන, ටෙන්ට්, පුටු සහ අනෙකුත් දෑ සදහා තෙත සහ වියලි වැකුම් ක්ලීනරය ඇද ගැනීම සහ පිට කිරීමේ සේදුම් පහසුකම සහිත‍යි
ශබ්දය අඩු මෝටරය
කුණු ඉවත් කරන පොම්පය (බාර් 2, වේගය මිනිත්තුවට ලීට‍ර 0.25)
වෝල්ට් 20
බර කිලෝග්‍රෑම් 9.5
ටැන්කියේ ධාරිතාව ලීටර් 20
ඇදගැනීමේ වේගය තත්පරයට ලීටර් 70
වොට් 1200 (උපරිම වොට් 1400)

විවිද මිල ගණන් හා ප්‍රමාණයන් යටතේ විවිද මාදිලි වලින් ලබාගත හැක

සැ.යු. >>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Contact

Industry Tools & Machinery
Condition: New
For Sell
Colombo, Athurugiriya
Save ad as favorite
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs


Do you have something to sell?

Post your ad on adsme.lk

Post your ad now