LASER INVERTER DC ARC WELDER WELDING MACHINE MMA 250

Published by Harischandra Tool City MEMBER 09 Jun 12:01 pm Athurugiriya , Colombo

Rs 15,000

LASER INVERTER DC ARC WELDER WELDING MACHINE MMA 250 (brand new)
SIX MONTHS WARRANTY
OUR SPECIAL ONE YEAR WARRANTY WITH Rs. 1,000/= ADDITIONAL CHARGE
PRICE Rs. 15,000/= WITH SIX MONTHS WARRANTY
PRICE Rs. 16,000/= WITH ONE YEAR WARRANTY

CAN CONTINUOUS WELDING
WELDING CAN USE WITH 8,10,12,&14 RODS
250 A

ALL THE SIZE OF WELDING ROD, (AUTO DARK & NORMAL) HELMET, GLASSES & VARIOUS TYPE OF WELDING PLANT (AC / DC) MODELS IN VARIOUS PRICES

SPECIAL NOTICE: >>POYADAY, MERCANTILE HOLIDAY CLOSED & PLEASE CALL ONLY BETWEEN WORKING HOURS (7:30 am to 5:30 pm)<< & ALSO THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ලේසර් ඉන්වර්ටර් වෙල්ඩින් ප්ලාන්ට්
කම්පැනි වගකීම මාස හයක වගකීමක් සහිතයි
අපගේ විශේෂ වගකීම අවුර්ද්දයි (සැ.යු. අමතරව රු. 1,000/=ක් අය කෙරේ)
මිල රු. 15,000/= (මිල ගණන් කථාකරගත හැක) මාස හයක වගකීමක් සමග
මිල රු. 16,000/= (මිල ගණන් කථාකරගත හැක) අවුරුද්දක වගකීමක් සමග

එකදිගට පෑස්සීමේ හැකියාව ඇත
8, 10, 12 සහ 14 කූර භාවිතා කල හැක
ඇම්පියර් 250

සියලුම වර්ගයේ පෑස්සුම් කූරු, (ස්වයංක්‍රියව අදුරුවීමේ සහ සාමාන්‍ය) කන්නාඩි, හෙල්මට් සහ විවද මිල ගැන යටතේ විවිද වෙල්ඩින් ප්ලාන්ට් මාදිලි විකිනීමට ඇත

සැ.යු. >>පෝය දිනයන්හි සහ විශේෂ වෙළද නිවඩු දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු (උදේ 7:30 සිට සවස 5:30 දක්වා)<< ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

Contact

Industry Tools & Machinery
Condition: New
For Sell
Colombo, Athurugiriya
Save ad as favorite
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs


Do you have something to sell?

Post your ad on adsme.lk

Post your ad now