Land With House For Sale

Published by Admaster 15 Dec 12:26 pm Puttalam, Puttalam

  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
  • Land With House For Sale
Rs 165,000

නිස්කලංක පරිසරයක් සහිත නිවස සමග හතරැස් ඉඩම ඉක්මනින් විකිනීමට ( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි )

දැනට අදායම් ලාබී ඉඩමකි

මීගමුව - කුරුණෑගල (34 මාර්ගය) ප්‍රධාන මාර්ගයේ සිට මෙම ඉඩමට ඇති
උපරිම දුර මීටර් 600යි.

සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 55යි.

නිවසේ
නිදන කාමර 2 යි
සාලය
මුලුතැන්ගෙය

විදුලිය , ජල පහසුකම් ඇත.
පොල් ගස් 25 ඇත.
පුවක් ගස් 30 ඇත.
කොස් ගස් ද සහිතයි
සින්නක්කර ඔප්පු, පිඹුරුපත් සහිතයි.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

පර්චසයක වටිනාකම රු. 1,65,000/=
(මිල ගණන් සාකච්ඡා කළ හැකිය.)

වැඩි දුර තොරතුරු සඳහා අමතන්න හිමිකරු 0703907956 / 0770826374

Contact

Houses
Beds: 2
Baths: 1
Land Size: 55 perches
House size: 2,500 sqft
Address: Puttalama
For Sell
Puttalam, Puttalam
Save ad as favorite