Land For Sale

Published by Admaster 15 Oct 08:37 am Nuwara Eliya, Nuwara Eliya

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Rs 135,000,000

නුවරඑළිය නගරයෙන් වටිනා ගොඩනැගිල්ලක් විකිණීමට

පර් 122
අඩක් නිම කල වර්ග අඩි 6000 පමන ගොඩනැගිනි ඉදිකිරීම් ඇතුලුව කෝටි 13.5
නිරවුල් සින්නක්කර ඔප්පු


නුවරඑළිය මහනුවර ප්‍රදාන මාර්ගයේ
නුවර එලිය නගරය 5km
Damro tea center 2km
Ramboda water fall 16km
Gregory lake 6km
Moon plains 8km
General hospital 7km
Pns restaurants 3km
Shanthipura view point 5km

ඉඩමේ ම අවශ්‍ය ජල පහසුකම් ඇත උල්පත් ජලය
නාය යෑම් සහ පතල් කාර්‍යන්ශයේ සහතිකය
ඉඩමේ අවසානයේ සිට දම්රෝ තේ වතු යායේ ආරම්බය
ජනාකීර්ණ නොවන සන්චාරක ආකර්ශනය වැඩි වශයෙන් ඇති පලාතකි

ප්‍රධාන පාරට මුහුනල ඇති බැවින් හොටල් රෙස්ටුරන්ට් කබානා ඇතුලු ඕනෑම ව්‍යාපාර අවස්ථාවක් සදහා සුදුසු වේ.

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

ගැනුම්කරුවන් හෝ බොරොකර්වරුන් අමතන්න

විමසීම හිමිකරු 0777171570

Contact

Land
Land type: Residential
Land Size: 122 perches
Address: Nuwara Eliya
For Sell
Nuwara Eliya, Nuwara Eliya
Save ad as favorite