Land For Sale

Published by Admaster 03 Apr 09:48 am Matara, Matara

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Negotiable

වටිනා ඉඩම් කැබලි විකිණිමට

පලමු ඉඩම

මාතර නගරයෙන්

පිහිටීම: දිග්ගස්ගොඩ ලැබීම බස් පාරේ සිට 50 m දුරින් සුන්දර වෙල් යායකට මුහුනලා.
පර්චස් 30.76

ඉඩමේ සිට ලැබීමට 1.2Km
ලැබීම නව රෝහල, ක්‍රීඩාංගනය, පොලීසිය, උසාවී සංකීර්ණය, වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් යානාදි සියලුම පහසුකම් වලට 1.5Km වලින් ලගාවිය හැකිය.

විනාඩි 30 න් 30 ට බස් ගමන් කරනු ලැබේ.

පිරිසිදු සින්නක්කර ඔප්පු

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

විමසීම් හිමිකරු
0703501500
0705229930

දෙවනි ඉඩම

ඉඩමේ ප්‍රමාණය පර්චස් 14 යි.

පිහිටිම : තිස්සමහාරාම නගරයේ සිට මිටර් 150 අලුත්ගොඩ පාරේ වම්පසට මිටර් 50 නුදුරින් පිහිටා ඇත

නල ජල පහසුකම්
තාප්පයෙන් වටවී ඇත

පිරිසිදු සින්නක්කර ඔප්පු

සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

විමසිම් හිමිකරු
0703501500
0705229930

Contact

Land
Land type: Residential
Land Size: 30.76 perches
Address: Matara, Kitavila
For Sell
Matara, Matara
Save ad as favorite