House For Sale

Published by Admaster 28 Aug 07:11 am Pannala, Kurunegala

  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
  • House For Sale
Rs 10,000,000

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල මැද මාකදුර s පිහිටි පර්චස් 35 ඉඩම හා නිවස විකුණනු ලැබේ.


කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට ආසන්නව
නෙස්ලේ ආයතනයට හා වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට 5km පමණ දුර

නිදන කාමර 3
යාබද නාන කාමර 2
මැද සාලය
විසිත්ත කාමරය
මුළුතැන්ගෙය

ජලය විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 100 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0741536422

Contact

Houses
Beds: 3
Baths: 3
Land Size: 35 perches
House size: 2,800 sqft
Address: Kurunegala , Pannala
For Sell
Kurunegala, Pannala
Save ad as favorite